ප්‍රවර්ග

Saturday, December 26, 2015

මගේ හද කැටපතක් සොඳුරු කවි ලියන්නට,
මටම කවි ලීවාම පෙනේවී ඈ ඔබට,
තව තවත් ලියවේවි හොඳම හොඳ කවි පේලි,
යලි යලිත් කියවාවි ඈ කදිම පද පේලි,
වැරදි තැන් කටු ගාවි සොඳුරු පද තනි වේවි,
හිතට මහ වද දේවි හොඳම පද අමුනාවි,
ඒත් යලි කටු ගාවි ලීව පදබොඳ වේවි,
ආයෙ හද හිස් වේවි ඈ කවියෙහැංගේවි.

2 comments: